ඉරාන තෙල් නැව් 4 ක් අත්අඩංගුවට



ඇමෙරිකාව පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින්, වෙනිසියුලාවට තෙල් ප්‍රවාහනය කරන්න වූ ඉරාන තෙල් නැව් 4 ක් ඇමෙරිකාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නැව්වල තිබූ බොර තෙල් ප්‍රමාණය තලේ බැරල් මිලියන 1.116 කි. ඇමෙරිකාව මෙම නැව් අත්අඩංගුවට ගනු ලැබුවේ විදේශවල සහාය ඇතිවය. ඇමරිකාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම නැව් තොගය මෙය යැයි පැවැසෙයි.

(අල්ජසීරා)


RECOMMEND POSTS