ඉරාකයේ කොරෝනා ඉහළ යයි



ඉරාකයේ කොරෝනා ආසාදිතයන් ගණන වේගයෙන් ඉහළ යමින් පවතින බවත්, ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 4,000 ක් වාර්තා වූ බවත් එරට සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට ඉරාකයේ සමස්ත ආසාදිතයන් ගණන 2,01,050 තෙක් ඉහළ ගොස් තිබේ. මරණ වාර්තා වන්නේ 6,353 ක් ලෙසිණි. සම්පූර්ණ සුවය ලැබූ ගණන 1,43,393 කි.

(අල් ජසීරා)


RECOMMEND POSTS