අවසරයකින් තොරව පිටවෙන්න පුළුවන්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් අවසරයකින් තොරව විදේශිකයන්ට පිටවීමට ඉදිරියේදි අවසර ලබාදෙන බව වාර්තා වේ.

අබුඩාබි නුවරට ඇතුළුවීම බලපත්‍ර පද්ධතිය මගින් අඛණ්ඩව සීමා කර පාලනය කරනුලබන අතර, අබුඩාබි පොලීසිය විසින් නිකුත් කරන ලද බලපත්‍ර ඇති විදේශිකයන්ට අබුඩාබි නුවරට ඇතුළුවීමට අවසර ලබා දී ඇත.

අබුඩාබි නුවර තුල විදේශ ශ්‍රමිකයන්ගේ ගමන් බිමන් සීමා කර ඇති අතර, අබුඩාබි නුවරට කම්කරුවන් ඇතුළුවීම හා පිටවීම තවමත් තහනම් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS