අමුතු ක්‍රමයකින් කුවේටයට ඇවිත්



විදේශිකයන් කණ්ඩායමක් නීතිවිරෝධි ආකාරයෙන් කුවේටයට නැවත ඇතුළු වී ඇති බව වාර්තා වේ.

නීතිවිරෝධි ක්‍රියාවලට සම්බන්ධ වීම හේතුවෙන් කුවේටයට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදී ඇඟිලි සලකුණු විකෘති කර, ලිපිලේඛන වංචනික ආකාරයෙන් සකස් කර කුවේටයට ඇතුළු වී ඇත.

කුවේට් ආරක්ෂක අංශ විදේශිකයන් පිරිස නිවැරදිව හඳුනා ගෙන ඇති අතර කුවේටයෙන් පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS