අපහාස කළ පුවත්පත තහනම්



ෂියා දහමට අපහාස කළේ යැයි චෝදනා ලැබූ ‘සෙදායේ ඉෂ්ලාහාත්’ පුවත්පත වසා දමන්නැයි ඉරාන අධිකරණයක් නියෝග කර ඇත.

ඉරානය ෂියා මුස්ලිම් රාජ්‍යයකි. ෂියා දහමට අපහාස කරන ආකාරයේ ලිපි දිගින් දිගටම මෙම පුවත්පත හරහා පළ කර ඇතැයි ඉරාන රජය කියයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS