2,500 කට වඩා නිරෝධායනය කරලා



සෞදි අරාබිය පුද්ගලයන් 2,500කට වඩා වැඩි පිරිසක් නිරෝධායනය කර ඇති බව වාර්තා වේ.

දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසු, එම පිරිස නිවෙස් බලා ගොස් ඇති බව සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පැවසීය.

නිරෝධායන කාල සීමාව තුළ අවශ්‍ය සියලුම වෛද්‍ය ක්‍රමවේදයන් සහ පරීක්ෂණ සම්පූර්ණ කර ඇති බවසෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS