ගාසා තීරයට ප්රහාර
ඊශ්රායල සොල්දාදුවන් ඉලක්ක කරගනිමින් සිදුවුණු වෙඩි තැබීමක් මුල්කොට ගනිමින්, ගාසා තීරයේ හඳුනාගත් ස්ථාන කිහිපයකට ඊශ්රශායලය පහර දුන්නේය.
දේශසීමාවේ එල්ල වුණු එම වෙඩි තැබීමෙන් සොල්දාදුවෝ තිදෙනෙක් තුවාල ලැබූහ. එක් අයෙක් ජීවිතක්ෂයට පත් විය. ප්රතිප්රහාර එල්ල කිරීමේ දී පලස්තීනුවන් සිවු දෙනෙක් ද ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.
(බී.බී.සී.)