කුවේට් සංචාරයකට සැරසෙයි
පිලිපීන ජනාධිපති, රොඩ්රීගෝ ඩුටර්ට් නිල සංචාරයක් සඳහා කුවේට් රාජ්‍යයට පැමිණෙන බව ඉහළ පෙලේ රාජ්‍යතාන්ත්‍රික ආරංචිමාර්ග සඳහන් කර ඇත.
අදාල සංචාරය ඔක්තෝබර් 15-16 යන දිනයන්වලදි සිදු වීමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වේ.
කුවේට් සංචාරයට පෙර නව තානාපතිවරයෙක් කුවේටයට පත් කරනු ඇති බව අල්-අන්බා පුවත්පත වාර්තා කළේය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)