පාසල්වලට ඇඟිලි සළකුණු යන්ත්‍ර



සෞදි අරාබියේ පාසල්වල ඇඟිලි සළකුණු යන්ත්‍ර සවිකිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

දැනට භාවිතා කරන අත්සන් ක්‍රමය වෙනුවට නවීන තාක්ෂණික ක්‍රමවේදයක් පාසල්වලට හඳුනවාදීමේ අරමුණින් ඇඟිලි සලකුණු ක්‍රමය පාසල්වලට හඳුන්වාදීමට සෞදි අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇත.

ගුරුවරුන්ගේ සහ පරිපාලන කාර්ය මණ්ඩලයේ පැමිණීම සහ පිට වී යෑම නිවැරදිව පරීක්ෂා කිරීමට ඇඟිල සළකුණු ක්‍රමය මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයට හැකියාව ලැබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS