සෞදියෙන් තාවකාලික තහනමක්



සෞදි අරාබිය රටවල් විස්සකට තම රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා. 

ඒ අනුව, ආර්ජන්ටිනාව, එක්සත් අරාබි එමීරේට්ම් රාජ්‍යය, ජර්මනිය, එක්සත් ජනපදය, ඉන්දුනීසියාව, අයර්ලන්තය, ඉතාලිය, පාකිස්තානය, බ්‍රසීලය, පෘතුගාලය, එක්සත් රාජධානිය, තුර්කිය, දකුණු අප්‍රිකාව, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ලෙබනනය, ඊජිප්තුව, ඉන්දියාව සහ ජපානය තාවකාලික තහනමට ඇතුළත් වේ.

අදාල තහනම 2020 පෙබරවාරි 03 දින සිට ක්‍රියාත්මක වන බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS