වෛද්‍ය කාර්ය මණ්ඩල නැවත පැමිණෙයි



ඕමානයේ සේවය කරමින් සිටින පකිස්ථාන සහ ඉන්දියානු වෛද්‍ය කාර්ය මණ්ඩල සේවකයන් නැවත ඕමානයට පැමිණෙන බව වාර්තා වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩල සේවකයන් තම මව් රටවලට ගොස් ඇති බවත්, පසුගිය දින කීපයේ 90කට වැඩි පිරිසක් ඕමානයට පැමිණ ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

එම පිරිසට, ඉන්දියානු වෛද්‍යවරුන් සහ හෙදියන් 73දෙනෙක් සහ පකිස්ථාන ජාතිකයන් 18 දෙනෙක් අයත් වන බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඉන්දියානු සහ පකිස්ථානු වෛද්‍යවරු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ඕමානයට පැමිණ ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS