මනෝ උපදේශනය ලබාදීමට යයි



නිරෝධායනය වන කුවේට් පුරවැසියන්ට සහ විදේශිකයන්ට මනෝ උපදේශනය ලබාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

මනෝ උපදේශනය නොමිලේ ලබාදීම සඳහා ගාස්තු රහිත දුරකථන අංකයක්දවෙන් කර ඇති බව කුවේට් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

මානසික පීඩනයට පත් ජනතාවවෙත ගොස් උපදේශන සේවාවන් ලබාදීමටකුවේට් මනෝවිද්‍යාත්මක සංගමය කටයුතු කරයි.

කුවේට් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම,උපදේශනය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS