කටාරයේ ආසාදිතයෝ 85,462 ක්
කටාර් රාජ්‍යයේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන මේ වනවිට 85,462 පසු කර ඇත.
ගතවුණු පැය 24 ඇතුළත 'කොවිඩ් 19' මරණ 3 ක් සිදුවුණු අතර ඒ අනුව මරණ සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගියේය.
ගතවුණු පැය 24 ඇතුළත අලුතින් සොයාගත් 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 1,021 ක් යැයි ද කටාර් මහජන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(අල් ජසීරා)