ඕමානයට එනවානම් නිරෝධායනය අනිවාර්යයි.
විදේශ රටවල සිට ඕමානයට පැමිණෙන සියලුම පුද්ගලයන් අනිවාර්යයෙන් ම ස්වයං නිරෝධායනයකට ලක්විය යුතු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර සිටියි.
තමන් පදිංචි ස්ථානයේ වෙනම වැසිකිළි සහිත කාමරයක් නොමැතිනම් ආයතනික වශයෙන් හුදකලා බව ලබාදීමට හැකි බව ද එම අමාත්‍යාංශය පවසයි. ඕමානය පැමිණෙන සියලු දෙනාගෙන් සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටින්නේ තමන් හෝ වෙනත් අය අසාදනය වීමේ අවදානමකට පත්නොකර සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි.