නිරෝධායනයේ සිටි චාර්ල්ස් රෝහල විවෘතකරයි



බ්‍රිතාන්‍ය ඔටුන්නේ හිමිකරු චාර්ල්ස් කුමරු දින ස්වයං නිරෝධායනයේ යෙදී සිටිය දීම එහි හත්වැනි දිනයේ දී සිකුරාදා (03) වීඩියෝ දර්ශනවලින් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

මේ වනවිට රැජිනගේ බැල්මෝර් වතුයායේ පිහිටි ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනයේ යෙදී සිටින චාර්ල්ස් කුමරු වීඩියෝ සබැඳියකින් රෝහලක් විවෘත කිරිමේ අවස්ථාවකට එක්වූවේය. නැගෙනහිර ලන්ඩනයේ එක්ස්එල් මධ්‍යස්ථානයේ  කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම රෝහල විවෘත කෙරිණි. 

 


RECOMMEND POSTS