’ගිනි දේදුන්නක්’ සිංගප්පූරුවට පායලා



ඉතා දුර්ලභ සන්සිද්ධියක් ලෙස සැලකෙන ‘ගිනි දේදුන්නක්’ සිංගප්පූරු වැසියන්ට දකින්න ලැබුණැයි විදෙස් පුවත් සේවා වාර්තා වාර්තා කරයි.

‘ගිනි දේදුන්නක්’ යනු අහසේ වලාකුළක් සේ පාට හත මිශ්‍රවී දිස්වන දේදුන්නකි. හිරු කිරණ අයිස් පළිගු පිරි වලාකුළු අතරින් පහළට එද්දී, මෙලෙස ‘ගිනි දේදුන්නක්’ යනුවෙන් හැඳින්වෙන මෙම දුර්ලභ අසාමාන්‍ය සන්සිද්ධිය දකින්න ලැබෙන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

 


RECOMMEND POSTS