මාලදිවයිනට යන කටාර් වැසියන්ට අනතුරු



මාලදිවයිනේ සංචාරය කිරීමේදී වඩාත් ප්‍රවේසම් වන්නැයි කටාර්  විදේශ කටයුතු අමාත්‍යාංශය සිය රටවැසියන්ට අවවාදාත්මක නිවේදනයකින් දන්වා ඇත.

මේ දිනවල මාලදිවයින් පුරා පවතින කුරුළු උණ ( එච් 1 එන් 1 ) වෛරස සීඝ්‍රෙයන් පැතිර යන බැවින් ඉන් ආරාක්ෂා වීම වෙනුවෙන් මෙම අවවාදාත්මක් නිවේදනය නිකුත් කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එබැවින් මාලදිවයින සංචාරය කිරීමේදී ඒ ගැන වඩාත් සැලකිලිමත්වන්නැයි ද කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි...

 


RECOMMEND POSTS