බ්‍රසීලයේ ආසාදිතයන් සහ මරණ ඉහළ යයි



බ්‍රසීලයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ වනවිට ලොව දෙවැනියට වැඩිම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.

වයිරස වසංගතය ආරම්භ වීමත් සමග බ්‍රසීලයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන මිලියන 13.9 කි. සමස්ත මරණ සංඛ්‍යාව 3,71,678 කි.

ගතවුණු පැය 24 ඇතුළත බ්‍රසීලයෙන් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 67,636 කි. මරණ වාර්තා වන්නේ 2,929 ක් ලෙසය.

(අල් ජසීරා)


RECOMMEND POSTS