දින දෙකකදී රෝගීන් 20 ක්



දකුණු කොරියාවේ පසුගිය දෙදින ඇතුළත කොරෝනා වයිරස ආසාදිතයන් 20 ක් හමුවුණු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව මේ වනවිට දකුණු කොරියාවේ සිටින කොරෝනා වයිරස රෝගීන් ගණන 51 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. දකුණු කොරියාවේ කොරෝනා වයිරස රෝගීන් හමුවී ඇත්තේ ඩොගෝ නගරය කේන්ද්‍රකොට ගනිමින් යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS