චීනයේ කාබන් විමෝචනය අඩුවෙලා



චීනයේ පැතිරෙන කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාව නිවෙස්වල වැඩි කාලයක් ගත කරන බැවින් රටේ ප්‍රධාන නගර සියල්ලේම කාබන් විමෝචනය සියයට 100 කින් පහළ ගොස් ඇතැයි පැවැසෙයි.

චීනයේ කාබන් විමෝචනය පසුගිය කාලයේ ඉහවහා ගොස් තිබුණි. ඒ, මෝටර් රථවලින් සහ කර්මාන්තශාලාවලින් නැගෙන විස දුමාරය හේතුවෙනි.

(රොයිටර්)


RECOMMEND POSTS