කාබුල් අගනුවරට ප්රහාරයක්
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට ත්රස්ත ප්රහාරයක් එල්ල විය. ප්රහාරය එල්ල වූයේ අද උදෑසන 11.40 ට පමණය.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගිනි අවිවලින් ද සන්නද්ධව ප්රහාරයට පැමිණ ඇති බව වාර්තා වේ. ප්රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් තවමත් බාර ගනු ලැබ නැත. එය තලේබාන් ත්රස්තවාදීන්ගේ ප්රහාරයක් බවට සැක කෙරේ.
(රොයිටර්ස්)