ඉන්ධන මිලට විරෝධයක්



ඉහළ දැමුණු ඉන්ධන මිලට විරෝධය පළ කරමින් මාර්ග රැසක් අවහිර කරමින් ප්‍රංශ වැසියෝ විරෝධතාවල නියැලුණාහ.

‘කහ පැහැති’ ජැකට්වලින් සැරැසුණු විරෝධතාකරුවන් 1,20,000 කට ආසන්න පිරිසක් විරෝධතා සඳහා එක් වී සිටියේ යැයි ප්‍රංශ පුවත් සේවා වාර්තා කර තිබේ. විරෝධතා හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා සිදුවිය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS