හෙලිකොප්ටරය කඩා වැටිලා



මංගල උත්සවයෙන් පසු, හෙලිකොප්ටරයකින් මධුසමය ගත කිරීමට යමින් සිටිද්දී, එම හෙලිකොප්ටරය කඩා වැටීමෙන් ඇමෙරිකන් ජාතික නව යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගියේ විල් බයිලේ සහ බාලී ඇකර්මෙන් තරුණ යුවළය. දෙදෙනා සෑම් හූස්ටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යපානය හදාරන අය බව ද පැවසෙයි.

හෙලිකොප්ටරය අනතුරට පත් වී ඇත්තේ සැන් අන්තෝනියෝ සිට කිලෝ මීටර් 135 ක් දුරින් යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(රොයිටර්)


RECOMMEND POSTS