වයිරසය පාලනය නොකළොත් විනාශයක්



වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී දිනකට ‘කොවිඩ් 19’ ආසාදිතයන් ලක්ෂයක් හමුවනු ඇතැයි ඇමෙරිකන් බෝවන රෝග විද්‍යායතනයේ විශේෂ වෛද්‍ය ඇන්තනි ෆවුචි අනතුරු අගවයි.

අද (1) වනවිට ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 47,000 පසු කළ බවත්, ඇමෙරිකාවේ ප්‍රාන්ත 14 ක ආාසදිතයන් ගණන දෙගුණයකින් ඉහළ ගොස් තිබුණු බවත් වාර්තා වී තිබේ.‍

(රොයිටර්)


RECOMMEND POSTS