මියන්මාර ජනපති ඉන්දියාවේ



මියන්මාර ජනාධිපති වින් වින්ට් සහ බිරිඳ චෝ චෝ ලුක් නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියහ.

මියන්මාර ජනාධිපතිවරයාට සහ බිරිඳට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් පමණක් නොව, ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

නවදිල්ලි රාෂ්ට්‍රපතිභවන් වෙත පැමිණි අවස්ථාවේ මියන්මාර ජනාධිපතිවරයා සහ බිරිඳ උණුසුම් අයුරින් පිළිගැනීමට අගමැති මෝදි සහ ජනාධිපති කෝවින්ද් කටයුතු කළහ.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS