පිලිපීනයේ දුම්රිය දෙකක් ගැටෙයි



පිලිපීනයේ සිදුවුණු දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරකින් 34 ක් තුවාල ලබා ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

අනතුර සිදුවී ඇත්තේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙනි. සංඥා දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි සැක කෙරේ.

අනතුර සිදුවූයේ ඇනොනාස් සහ කිව්බාවෝ දුම්රිය ස්ථාන අතරේ යැයි ද පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS