කාටත් වාසි වෙන විදියේ යෝජනාවක්



කිසිදු පාර්ශ්වයකට අවාසියක් නොවන අයුරින්, ගිවිසුමක් ඇතිකර ගැනීමට අගමැති බොරිස් ජොන්සන්ගේ රජය සහ යුරෝපා සංගමය මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇත.

මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හෙවත් බ්‍රික්සිට් ක්‍රියාවලිය මෙම ඔක්තෝබර් 31 වැනිදාට පෙර අවසන් කළ යුතුය.

අගමැති ජොන්සන් උත්සාහ ගන්නේ යුරෝපා සංගමය සමඟ ගිවිසුමක් ඇතිව හෝ නැතිව මහා බ්‍රිතාන්‍යය ඉවත් කර ගැනීමටය. එසේ වුවහොත් එය බ්‍රිතාන්‍යයට අවාසියක් වනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS