ඉම්රාන්ගෙන් ට්‍රම්ප්ට ඇමතුමක්



ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මැදිහත්වීමක්  අවශ්‍ය බවත්, ඉන්දු කාශ්මීර වැසියන්ට සිදුවුණු අසාධාරණය ගැන ලොව කාගේත් අවධානය යොමු විය යුතු බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පවසා ඇත.

ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සංවාදයකට එළඹෙන්නැයි පාකිස්තාන අගමැතිවරයා ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වේ. ඉන්දු කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දීය රජය ගත් තීරණය කාශ්මීර අර්බුදය සාමකාමීව විසඳීමට බාධාවක් බව ද අගමැති ඉම්රාන් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS