ප්‍රධාන සංචාරක ආකර්ෂණ වසා දැමේ



චීනයේ පැතිර යන මාරක වයිරසය හේතුවෙන්, එරට ප්‍රධාන සංචාරක ස්ථාන වසා දැමීමට චීන රජය පියවර ගෙන ඇත.

චීන රජය මෙම පියවර ගෙන ඇත්තේ රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරමිනි. ඒ අනුව, චීන මහා ප්‍රාකාරය, ඩිස්නි උද්‍යානය, තහනම් නගරය ආදිය වසා දමා තිබේ.

බටහිර රටවල් පවසා ඇත්තේ චීනයට යෑමෙන් වැළකී සිටින ලෙසටය. මේ වනවිට වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස චීනයේ නගර රැසක් සීල් තබා ඇතැයි ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS