ෆාර්ක් ගරිල්ලන්ට පරාජයක්



ෆාර්ක් ගරිල්ලන් සමඟ සාමයට අකමැති කොලොම්බියාවේ කොන්සවර්ටිව් පක්ෂ, ඊයේ (11) එරට පැවැති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ පැවැති අවි ගැටුම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට තිත තබමින්, ෆාර්ක් ගරිල්ලන් සහ කොලොම්බියා රජය අතර 2016 වසරේ දී සාම ගිවිසුමක් ඇති කර ගැණින.

ඉන්පසු ෆාර්ක් ගරිල්ලන් දේශපාලන කණ්ඩායමක් හරහා දේශපාලනයට පිවිස සිටී. මෙවර මැතිවරණයට ඉදිරිපත් වුණු ඔවුන්ට අත්වූයේ පරාජයකි.

(බී.බී.සී.)


RECOMMEND POSTS