සෞදි තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක්



යේමනයේ අනසරුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් සෞදි තෙල් පිරිපහදුවකට බැලැස්ටික මිසයිලයකින් පහර දී ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම තෙල් පිරි පහදුව පිහිටා ඇත්තේ සෞදියේ බටහිර දෙසින් පිහිටි යබාබු පළාතේය. යේමන සටන්කාමීන් ප්‍රහාරයට යොදා ගෙන ඇත්තේ ‘බොර්කාන් 2’ වර්ගයේ බැලැස්ටික මිසයිලයක් බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS