සුළි කුණාටුවක් ටෝකියෝවට



මහ වැසි සමඟ ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් ජපානයේ ටෝකියෝ අගනුවරට කඩා වැදීමට නියමිත බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කළේය.

‘ෂාන්ෂාන්’ යන නමින් හැඳින්වෙන මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 180 ක වේගයකින් හමා එනු ඇති බව ද කාලගුණ විද්‍යාඥයන් වැඩි දුරටත් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS