වියට්නාමයෙන් පළමුවරට කොරෝනා මරණ



වියට්නාමයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 34 දෙනකු හමුවීමත් සමඟ වියට්නාමයේ සමස්ත ආසාදිතයන් ගණන 650 දක්වා ඉහළ ගියේ යැයි වියට්නාම සෞඛ්‍ය බලධාරීහු පැවසූහ.

එපමණක් නොව, වියට්නාමයේ පළමු කොරෝනා මරණ 5 ද මේ වනවිට වාර්තා වී තිබේ. වියට්නාම් රජය පවසා ඇත්තේ වයිරස ව්‍යාප්තිය පාලනයට හැකි සෑම පියවරක්ම ගන්නා බවය.

වියට්නාමයේ සමාජයෙන් නව කොරෝනා රැල්ලක් නිර්මාණය වූයේ පසුගිය සතියේය. ඒම නව රැල්ල නිර්මාණය වූයේ දින 100 කින් කිසිදු ආසාදිතයකු හමු නොවීමෙන් පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS