රෝහලෙන් යති



ලෙන තුළ සිරවී, දින තුනක මෙහෙයුමකින්,  නිර්වින්දනය කර බේරා ගැනීමෙන් පසු රෝහල්ගතව සිටි තායිලන්ත පාසල් පාපන්දු කණ්ඩායමේ දරුවෝ 12 දෙනා මීට ටික වේලාවකට පෙර රෝහලෙන් නික්ම ගියහ.

දරුවෝ 12 දෙනා වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුගිය දින කිහිපයේ විශේෂයෙන් වෙන් කළ (නිරෝධායනය කළ) වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටියහ. පිරිස පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ද රෝහලෙන් පිටවී යන අවස්ථාවේදීය.

(බී.බී.සී.)


RECOMMEND POSTS