මෝදි ගැන හොඳ කියයි



චීන සංචාරයෙන් පසු ඉන්දියාවේ නවදිල්ලිය බලා පැමිණ සිටින ජපාන අගමැති ෂෙන්සෝ අබේ පවසා ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ‘විශ්වාසය තැබිය හැකි’ සමීපතම මිතුරෙකු බවය.

ඉන්දියාව සහ ජපානය අතර පවතින යහපත් සබඳතා තව තවත් ශක්තිම් කර ගැනීම ජපාන අගමැතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයේ අරමුණ වෙයි.

ආරක්ෂාව, වෙළෙඳ සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය අතර නව ගිවිසුම් රැසක් අත්සන් කිරීමට ද නියමිතය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS