මාධ්‍යාවේදිනිය මරා දමලා



බංග්ලාදේශ මාධ්‍යවේදිනියක කපා කොටා ඝාතනය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඝාතනයට ලක් වූයේ 32 හැවිරිදි සුබර්නා මෝදි නමැත්තියයි. මැය අදානා ටීවී නමැති බංග්ලාදේශ රූපවාහිනී නාළිකාවේ ප‍්‍රවෘත්ති නිවේදිකාවක ලෙසත්, ජගරූටූ බෙංගාලා පුවත් පතේ මාධ්‍යවේදිනියක් ලෙසත් රාජකාරි කළාය.

සුබර්නා පදිංචිව සිටි ඇත්තේ පබ්නා පළාතේය. කිසියම් පිරිසක් 28 රාති‍්‍රයේ ඇගේ නිවසට ඇතුළු වී, තියුණු ආයුදවලින් ඇයට පහර දී මරා දමා ඇති බව පොලිසිය පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS