පුංචි අයවැයක්



තම මුදල් ඇමැති අසාද් උමර් විසින් ‘පුංචි අයවැයක්’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇතැයි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ මේ බව අනාවරණය කළේ එරට කරච්චි වෙළෙඳ නගරයේ සංචාරය කරද්දීය.

‘පුංචි අයවැයක්’ ඉදිරිපත් කරන්නේ පසුගිය රජය විසින් 2018 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය කි‍්‍රයාත්මක වන හෙයින් යැයි ආර්ථික විශේෂඥයෝ පැහැදිලි කරති.

(එන්.ඞී.ටීවී.)

 


RECOMMEND POSTS