පාප්තුමන්ගෙන් පැසැසුම්



උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී, ඔහු සාමයට කැමැති කර ගැනීමට සම්බන්ධයෙන් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ප්‍රසංශා කර ඇත.

කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය සඳහාත් සාමය ස්ථාපිත කිරීම සඳහාත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවංක චේතනාවෙන් කටයුතු කරන බව තමන්ට පෙනී යන්නේ යැයි ද පාප්තුමෝ වැඩිදුරටත් කියා සිටිති.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS