දුම් බොන්න එපා: පාප්තුමාගෙන් ඉල්ලීමක්



දුම්පානයෙන් මිදෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින් වතිකානයේ දුම් පානය සහ දුම් වැටි අලෙවිය තහනම් කරන බව වතිකාන බලධාරීන් නිවේදනය කර ඇත.

දුම්වැටි අලෙවියෙන් වසරකට යූරෝ මිලියන 10 ක ලාභයක් ලැබුණත්, දුම්බීමෙන් සිදුවන හානිය ගැන සළකා මෙම තීරණය ගත්තේ යැයි වතිකාන බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS