කොස්ටා රීකාවට වීසා එපාලු



කටාර් පුරවැසියන්ට කොස්ටා රිකා රාජ්‍යයට පැමිණීමේදි විසා ලබා ගැනීමට අවශ්‍ය නොවන බව කොස්ටා රිකාව බලධාරීන් ප්‍රකාශ කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය. 

කටාර්පුරවැසියන්ඕනෑම අවස්ථාවකවීසා බලපත්‍රයක් නොමැතිවකොස්ටා රිකාරාජ්‍යයට ගමන් කළ හැකිබව කටාර්විදේශ කටයුතු අමාත්‍යාංශකොන්සියුලර්කටයුතුදෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS