කාර් එකත් පෙන්වලා



සාකච්ඡා සඳහා සහභාගී වී, දිවා භෝජන සංග්‍රහයෙන් ද පසු තම අති නවීන මෝටර් රථය උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට හඳුන්වා දීමට ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කටයුතු කළේය.

ඇමෙරිකන් ඩොලර් මිලියන 1.6 ක් වටිනා ‘බීස්ට්’ නමැති නිල මෝටර් රථය දැකීමෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් මහත් සේ සතුටට පත් වුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS