ඉන්දුනීයාවේ අපරාධ නීති වෙනස් කෙරේ



ඉන්දුනීසියාවේ අපරාධ නීති සංග්‍රහය වෙනස් කිරීමට එරට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත්වීම නීතිවිරෝධී බව පැවැසෙයි.

අපරාධ නීති සංග්‍රහය වෙනස් කිරීමට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්දයෙන් සම්මත විය.

කෙසේ නමුත් සිවිල් නිදහසට බාධා වන ආකාරයට නව නීති ගෙන ඒම සම්බන්ධයෙන් මේ වනවිට ඉන්දුනීසියා රජයට එරෙහිව චෝදනා නැගෙන්න පටන් ගෙන තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS