අකිහිතෝ අධිරාජයා වීදි සංචාරයේ



ජපනයේ කිරුළ දරන නරුහිතෝ අධිරාජයා සහ මසාකෝ අධිරාජිණිය ටෝකියෝ අගනුවර වීදි සංචාරයකට එක්වූහ.

රාජකීය යුවල ගමන් කළේ විවෘත රියකිනි. ඔවුන් දෙපලට මඟ දෙපස රැස්ව සිටි ජපන් වැසියන්ගේ සුබ පැතුම් ද හිමිවිය. රාජකීය යුවල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කෙරුණි.

නරුහිතෝ අධිරාජයාගේ පියා අකිහිතෝ අධිරාජයාය. ඔහු මේ වසර මුලදී කිරුළ අත්හැරියේය. නරුහිතෝ අධිරාජයා කිරුළු පැළැඳියේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS