නවදිල්ලියේ නව රථ වාහන සැලැස්මක්



නවදිල්ලි අගනුවර වසාගත් විස දුමාරයට පිළියමක් ලෙස නවදිල්ලි අගනුවරට ඇතුළු වන රථ වාහන සීමා කිරීමට නගර බලධාරීහු තීරණය කර ඇත. නව රථ වාහන සැලැස්ම අද (4) සිට ක්‍රියාවට නැංවිණි.

රථ වාහන සැලැස්ම ලබන 15 වැනිදා තෙක් ක්‍රියාත්මක වනු ඇති බව පැවැසෙයි. කෙසේ නමුත් රථ වාහන මෙසේ සීමා කිරීමෙන් පමණක් දිල්ලිය වසා ගත් විස දුමාරය අඩු කළ නොහැකි බව පරිසරවේදීහු පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS