ශ්‍රී ලංකාවෙන් 11 වැනි මරණයත් වාර්තා වෙයි



කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයකු අද (01) උදෑසන මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙර‍ටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11කි.

මෙලෙස මියගොස් ඇත්තේ කුවේට් සිට පැමිණ හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

 


RECOMMEND POSTS