බ්‍රිතාන්‍යයේ කොරෝනා පරික්ෂණ ඇමෙරිකාවේ දී
බ්‍රිතාන්‍යයේ රසායනාගාරයක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් එය නිවැරදි කරන තුරු කොරෝනා පරීක්ෂණ සඳහා අදාල සාම්පල ඇමෙරිකාවට යැවීමට සිදුවූ බව බ්‍රිතාන්‍යයේ නිවාස අමාත්‍ය රොබට් ජෙන්රික් කියා සිටියේය.
ඔහු සන්ඩේ ටෙලිග්‍රාෆ් පුවත්පතට පවසා ඇත්තේ පසුගිය සතියේ පරීක්සණ සාම්පල 50,000ක් ගුවන් මගින් ඇමෙරිකාවට යැවූ බවයි.