ආසාදිතයන් ගණන තවත් හයකින් ඉහළ යයි
කොරෝනා ආසදනය වූ නාවික හමුදා සාමාජිකයන් 06 දෙනකු ඊයේ (11) දින රාත්‍රී වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය අංශ පවසන්නේ එම හය දෙනාගේ PCR පරීක්ෂණ සිදුකර ඇත්තේ කරාපිටිය රෝහලේ දි බවයි.