සිරියාවේ බෝම්බ පිපිරීමක්



උතුරුදිග සිරියාවේ, තුර්කි හිතවාදීන් බහුතරයක් වෙසෙන නගරයක වෙළෙඳපොළක බෝම්බයක් පිපිරුණි.

එය කාර් බෝම්බයක් බව පසුව අනාවරණය විය. පිපිරුමට හසුවී 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 23 කි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS