වැටුප සහ ප්‍රතිලාභ ගැන 67% ක් සතුටින්



කුවේට් සේවකයින්ගෙන් 67%ක් වැටුප් සහ ප්‍රතිලාභ ගැන සෑහීමකට පත්වන බව වාර්තා වේ.

මැදපෙරදිග ප්‍රධාන පෙළේ රැකියා වෙබ් අඩවියක් වන Bayt.com විසින් පවත්වන ලද නවතම සමීක්ෂණයකින් මෙම කරුණු ආනාවරණය කරගෙන ඇත.

මීට අමතරව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 54% ක් ඔවුන්ගේ වර්තමාන සමාගමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සෑහීමකට පත් වේ.

2024 දී,10% දක්වා වැටුප් වැඩිවීමක් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 23%ක් අපේක්ෂා කරන බව සඳහන් වේ.

“බයිට්. comමැද පෙරදිග සහ උතුරු අප්‍රිකා වැටුප් සමීක්ෂණය 2023”යන නමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabtimesonline -කුවේට් නගරය)

RECOMMEND POSTS