එමිරේටය බූස්ටර් එන්නත දෙයි



එක්සත් අරාබි ඒමිරේට්ස් රාජ්‍යය බූස්ටර් එන්නත ලබා දෙන බව වාර්තා වේ.

දෙවන මාත්‍රාව ලබා ගත් හෝ මාස හකට පෙර කොඩිඩ්-19 ඒන්නත ලබා ගත් අවදානම් සහිත පුද්ගලයන්ට බූස්ටර් ඒන්නත ලබා ගත හැකි බව ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය දැනට කොවිඩි-19 එන්නත් පහක් අනුමත කර ඇති අතර, මිලියන නවයකට වැඩි පුද්ගලයින් සංඛ්‍යාවකට කොරෝනා එන්නත ලබා දී ඇත.

සමස්ථ ජනගහනයෙන් සියයට 79කට කොවිඩි-19 ඒන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS